29.5 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක්

කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක් ඉදිකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රාජගිරියේ ඉදිවන ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. රුපියල් මිලියන 4700ක වියදමින් ඉදිකෙරෙන රාජගිරියේ ගුවන් පාලම ලබන ජනවාරි 09 වැනිදා විවෘත කරන බවයි අග‍්‍රමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේ.
2018 වසරේ දෙසැම්බර් මස වැඩ නිමකිරීමට යෝජිතව තිබූ රාජගිරිය ගුවන් පාලම 2018 ජනවාරි මස ජනාධිපතිතුමා විසින් විවෘත්ත කරන බවද, මන් තීරු දෙකක් පමනක් මුලින් ඉදි කිරීමට තිබූ යෝජනාවද ඉවත ලා මන්තීරු  හතරම එකවර ඉදිකිරීම පිළිබඳවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.
රාජගිරියේ ඉදිරිවන ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා ද එක්ව සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Shiran Viraj

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Shiran Viraj

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj
Translate »