2026-09-24
mediahumanrights.lk
International NewsNews

රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවම

රුසියාවේ හිටපු ආර්ථීක කටයුතු අමාත්‍ය ඇලේකසෙයි උල්යු කායෙව්ට මොස්කව් අධිකරණයක් මගින් 8 වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, අල්ලස් චෝදනාවකට වරදකරු කරමින්. රුසියාවේ මෑත ඉතිහාසයේ නඩු විභාගයක් සඳහා පෙනී සිටි පළමු අමාත්‍යවරයා ද ඔහු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සිර දඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් විසි දෙලක්ෂයක දඩයක්  ද ඔහුට නියම කෙරුණා.
රුසියාවේ රාජ්‍ය ඛනිජ තෙල් සමාගම සහ පෞද්ගලික සමාගමක් අතර ගනුදෙනුවකදී ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබා ගැනීම ඔහුට එල්ල වූ චෝදනාවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Shiran Viraj

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Shiran Viraj

වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්

Shiran Viraj
Translate »