mediahumanrights.lk
NewsPolitical

පාස්පෝට් එකේ වෙනසක්

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නව ගුවන් ගමන් බලපත්‍රයක් හදුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි.
2018 වසරේ අගභාගය වන විට මෙම නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ පවසා සිටියි.
මෙම නව ගුවන් ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම තෝරාගෙන ඇති අතර මේ දිනවල නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ වාර්තා සකස් කරමින් පවතී.
මේ සියලු වෙනස්කම් සදහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා, පපුවක් ඇරුණාම පුරුදු නෑ. ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා

Shiran Viraj

අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..

Shiran Viraj

‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

Shiran Viraj
Translate »