mediahumanrights.lk
News Political

එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයි

රටේ බලය ලබාගත් ආකාරයට ගමේ බලයද එක්සත් ජාතික පක්ෂය වෙත ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.
බලයට පත්වූ කාලය තුළ රට තුළ සිදුකළ සංවර්ධනය ජනතාව අනුමත කර ඇති හෙයින් ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවයි ඇය පවසන්නේ.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රන් මිල පහතට

Shiran Viraj

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්

Shiran Viraj

නාරාහේන්පිට පාරක් ගිලා බසී

Shiran Viraj