2026-09-06
mediahumanrights.lk
NewsPolitical

රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි හමු වී තිබේ.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේ “පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ” සමාරම්භක උත්සවයට සහභාගී වීමට ද නියමිතයි.

(under the courtesy of hitnews.lk news web)

Related posts

ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Shiran Viraj

ලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැ

Shiran Viraj

පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේ

Shiran Viraj
Translate »