30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
International NewsNews

බාල වයස්කාර දැරියන් ලිංගික වහලුන් ලෙස විකිණීමේ ජාවාරමක් ගැන සෞදි කුමාරිකාවක් හෙළි කරයි – ලංකාවේ දරුවනුත් ඒ අතර

ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය ඇතුළු රටවල්වලින් ගෙන්වා ගන්නා අනාථ බාල වයස්කාර දරුවන් ලිංගික වහලුන් ලෙස අලෙවි කරන බව සෞදියේ කුමාරිකාවක් වන Amira Bint Aidan Bin Nayef විසින් මාධ්‍ය වෙත හෙළි කර තිබේ.
ප්‍රංශ පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වහල් වෙළඳාම ඉතාමත් රහසිගතව ක්‍රියාත්මකවන අතර එයින් ප්‍රතිලාභ ලබන්නේ සෞදි අරාබියේ කුමාරවරුන් බවයි.
Amira Bint Aidan Bin Nayef කුමරිය මීට පෙර විවාහ වී සිටියේ දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගත  සෞදි අරාබියේ Al Waleed bin Talal කුමරු සමඟය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

වනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

මං කොළඹ නොවෙයි ඉන්නේ.. ඒත් චමුදිතගේ පීඩනය මං බෙදා ගන්නවා..- සජිත්

Shiran Viraj
Translate »