mediahumanrights.lk
International NewsNews

බාල වයස්කාර දැරියන් ලිංගික වහලුන් ලෙස විකිණීමේ ජාවාරමක් ගැන සෞදි කුමාරිකාවක් හෙළි කරයි – ලංකාවේ දරුවනුත් ඒ අතර

ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය ඇතුළු රටවල්වලින් ගෙන්වා ගන්නා අනාථ බාල වයස්කාර දරුවන් ලිංගික වහලුන් ලෙස අලෙවි කරන බව සෞදියේ කුමාරිකාවක් වන Amira Bint Aidan Bin Nayef විසින් මාධ්‍ය වෙත හෙළි කර තිබේ.
ප්‍රංශ පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වහල් වෙළඳාම ඉතාමත් රහසිගතව ක්‍රියාත්මකවන අතර එයින් ප්‍රතිලාභ ලබන්නේ සෞදි අරාබියේ කුමාරවරුන් බවයි.
Amira Bint Aidan Bin Nayef කුමරිය මීට පෙර විවාහ වී සිටියේ දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගත  සෞදි අරාබියේ Al Waleed bin Talal කුමරු සමඟය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..

Shiran Viraj

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

Shiran Viraj

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

Shiran Viraj
Translate »