26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
International NewsNews

රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයි

ඉරාන්-ඉරාක් දේශ  සීමාවේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් මාපාංකයේ 7.3 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අපි මේ අසහනය ඉවර කරනවා

Shiran Viraj

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…

Shiran Viraj

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

Shiran Viraj
Translate »