mediahumanrights.lk
News Political

රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි හමු වී තිබේ.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේ “පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ” සමාරම්භක උත්සවයට සහභාගී වීමට ද නියමිතයි.

(under the courtesy of hitnews.lk news web)

Related posts

දවල් කෑමට පස්සේ නිදිමතයි ද?

Shiran Viraj

අද අවසන් ගමන් යන ති.නා

Shiran Viraj

ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා

Shiran Viraj