30.4 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

රට වෙනුවෙන් ජීවිතය අමතක කළ සෙබලාගේ අහිමි පාදයට බස් රථයේදී අසුනක් නොදුන් අමනුස්සකම

ලංකාවේ මිනිස්සු මේ වෙද්දි බියකින් තොරව ජීවත්වුණත් ශ්‍රී ලංකාව කියන්නේ තිස්වසරක යුද්ධයක් තිබ්බ රටක් කියලා කාටවත් අමතක නැහැ.
බයෙන් සිටි මිනිස්සුන්ට අස්වැසිල්ලක් ගෙනාවේ අපේ හමුදාවේ කොල්ලෝ ටික. ඒ අයගේ ජීවිත ගැනවත් නොහිතා තමයි ඒ අය අනෙක් මිනිස්සු වෙනුවෙන් ජීවිතය පූජා කළේ.
ඒ දිනවල ලංකාවේ අයගේ වීරයෝ තමයි හමුදාවේ රණවිරුවෝ ටික.
ඒත් දැන් ඒ තත්ත්වෙට මොකද වෙලා තියෙන්නේ කියලා ඇහුවොත්?
ඇත්තටම අපේ අයට මේ රණවිරුවෝ ගැන මතකයක්වත් නෑනේ.
හිතන්න ඔවුන් අපි වෙනුවෙන් කරපු දේවල්වලට අපි කළගුණ සළකනවාද කියලා.
ඒ ගැන කියැවෙන ෆේස්බුක් සටහනක් අපිට හමුවුණා.
ඇත්තටම කොච්චර අපේ මිනිස්සුන්ට මේ රණවිරුවන්ව අමතක වෙලාද කියලා ඔබට මේ කතාව කියෙව්වොත් වැටහේවි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj

අප්‍රේල් 15 රජයේ නිවාඩු…?

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයි

Shiran Viraj
Translate »