25.6 C
Colombo
2026-03-01
mediahumanrights.lk
NewsPolitical

කුඩා තේ වතු හිමියන් 200 කට රක්ෂණ වන්දි

“ වැවිලි සවියෙන් – තවත් සවියක් ” වැඩසටහන යටතේ තේ ශක්ති රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් කුඩා තේ වතු හිමියන් 200 දෙනෙකු වෙත රුපියල් මිලියන 6.5ක් වටිනා රක්ෂණ වන්දි මුදල් ප්‍රතිලාභ බෙදා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) වන බත්තරමුල්ල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.
(under the courtesy of news.lk news web)

Related posts

වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනයේ

Shiran Viraj

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Shiran Viraj

පාසල් යන්න බැහැයි කී සිසුවාට යන්නයි බලකළ පසුව ගෙල වැල ලා ගෙන

Shiran Viraj
Translate »