2026-08-08
mediahumanrights.lk
Local NewsNews

ඉරණමඩුව පිරී කිලිනොච්චියට වසන්තය එයි

උතුරු පළාතට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කිලිනොච්චිය වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
මේ වන විට ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 18.5 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉරණමඩු ජලාශයේ අඩි 36 ක ජල ධාරිතාවක් පවතින අතර මේ වන විට ජල ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් ජලය ඒකරාශි වි ඇති බවද වාරිමාර්ග දෙපාර්තෙමින්තු නිලධාරීන් පැවසීය.
පැවති නියං සමයේ ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි හතක මට්ටමට පහළගොස් තිබිණ.
ජලාශයට ජලය එක්වීම හේතුවෙන් මේ වන විට කිලිනොච්චිය දිස්ත්‍රික් ජනතාව මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

Shiran Viraj

සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයි

Shiran Viraj

සජිත්ගේ අවශ්‍යතාවය අද ජනතාවට දැනිලා.. සජිත් හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා..

Shiran Viraj
Translate »