2026-07-03
mediahumanrights.lk
NewsSportsSports News

පකිස්ථානයට කඩුලු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත් වු තෙවන එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව 3ට බින්දුවක් ලෙස තරගාවලියේ ජය ලබා ගැනීමට ද පකිස්ථාන පිල සමත් වුයේය.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පිටියට පැමිණි ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පන්දු වාර 48යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 208 කට සීමා විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මාලිංග පරාජයට හේතු කියයි

Shiran Viraj

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

Shiran Viraj

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj
Translate »