26.1 C
Colombo
2026-09-18
mediahumanrights.lk
NewsSportsSports News

චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 21 කින් ජයග්‍රහණය කළා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 419 ක් ලැබු අතර නොදැවි ලකුණු 155ක් ලබා ශ්‍රී ලංකා පළමු ඉනිම සවිමත් කළ දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරනය විචාරක ප්‍රශංසාවටද ලක් වූවා.  දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාවට සියල්ලන්ම දැවි ලබා ගත හැකි වූයේ  136ක් පමණි.

Related posts

ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයි

Shiran Viraj

ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..

Shiran Viraj

විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වීම අත්හිටුවයි : අදත් පුද්ගලයින් 374ක් රැගෙන එයි

Shiran Viraj
Translate »