25 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

"ජනමත විචාරණයක් නැතිව 20 බෑ"- ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මෙන්න

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබා දී තිබෙනවා.
එම තීරණයේ දැක්වෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්මත කර ගැනීමට ජනමත විචාරනයක් අවශ්‍ය බවයි.
මෙම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

Shiran Viraj

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා

Shiran Viraj

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයි

Shiran Viraj
Translate »