31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

විදුලි වර්ජනය ගැන තීරණාත්මක අවසන් තීන්දුව අද

විදුලි සේවකයින්ගේ වර්ජනය සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයාගේ අවසන් වාර්තාව අද (20) දිනයේ විදුලිබල මණ්ඩලයට ලබාදීමට නියමිතයි.
ඉකුත්දා පැවති සාකච්ඡාවේදී එළැඹි තීරණද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ. එහෙත් විදුලි වර්ජකයින් පැවසුවේ එම සාකච්ඡාව අසාර්ථක බවයි.
ඒ අනුවයි ඔවුන් තවදුරටත් වර්ජනයේ නිරත වී සිටින්නේ.
මේ අතරතුර ප‍්‍රදේශ කිහිපයකින් විදුලි බිඳවැටීම් වාර්තාවෙමින් තිබෙනවා. වැලිමඩ, කැස්බෑව, තංගල්ල යන ප‍්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇතැයි නෙත් නිවුස් වෙත තොරතුරු ලබාදුන්නේ නෙත් ග‍්‍රාවකයින්.
ඒ, 077 902 18 24 අංකයට වයිබර් පණිවිඩයක් යොමු කරමින්. එලෙස ලැබුණු තොරතුරු ප‍්‍රවෘත්ති හරහා අනාවරණ කිරීමෙන් පසු විදුලිය ලැබුණු නෙත් ශ‍්‍රාවකයින් යළිත් නෙත් නිවුස් ඇමතුවා.
මේ අතර දුම්රිය රියදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන් හා දුම්රිය පාලකවරුන් අද මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

හැමතැනම රතු පාට වූවත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගැටලු නැහැ – ඇමති බිමල් රත්නායක

Shiran Viraj

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Shiran Viraj

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

Shiran Viraj
Translate »