27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsSportsSports News

කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතට

ශි‍්‍ර ලංකාවේ කුමා ධර්මසේන ලෝක කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.
ඒ, තරග 150 කට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වූ විනිසුරුවරුන් අතරට එක්වෙමින්.
තරග 150 කට සහභාගි වූ ශී‍්‍ර ලංකාවේ දෙවන විනිසුරුවරයා වන්නේ කුමා ධර්මසේනයි.
මීට පෙර අශෝක ද සිල්වා එම සීමාව පසුකර ගොස් තිබුණා.
ධර්මසේන 2009 සිට 2017 දක්වා කාලය තුළ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරග 150 කදි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
ලොව වැඩිම තරග සංඛ්‍යාවක විනිසුරුවරයා ලෙස කටයුතු කර ඇත්තේ පාකිස්තානයේ අලීම් ඩා. ඔහු සහභාගි වී ඇති තරග සංඛ්‍යාව 341 ක්.
(under the courtesy of nethfm news web)

Related posts

නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

Shiran Viraj

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

Shiran Viraj

‘අපේ මෛත‍්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්’ – හිටපු ජනපති මහින්ද කියයි

Shiran Viraj
Translate »