27.7 C
Colombo
2026-10-16
mediahumanrights.lk
Local NewsNews

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

මේ වනවිට රටෙහි මතුවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

හෙට දිනයේදී ඇඳීරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි රජය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

Shiran Viraj

ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයි

Shiran Viraj

රජයෙන් නිවේදනයක්..

Shiran Viraj
Translate »