28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
International NewsNews

පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් විනාශ කරයි

නැගෙනහිර ජෙරුසුලමේ පිහිටි පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් ඊශ්‍රායල හමුදාව විසින් විනාශ කර තිබේ.
බලපත්‍ර නොමැතිව ඉදිරි කරන ලද වෙස් බැග් ගම්මානයේ නේවාසික ගොඩනැගිල්ලක් මෙලෙස බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අදාළ ගොඩනැගිල්ල විනාශ කිරීමට පෙර ඊශ්‍රායල හමුදාව විසින් එම අවට ප්‍රදේශය අත්පත් කර ගෙන තිබේ.
අදාළ ප්‍රදේශය පලස්තීන පාලනය යටතේ පැවැති ප්‍රදේශයක් වන අතර එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නගර සභාවෙන් ලබා ගත යුතු අනුමැතිය ලබා ගෙන නොමැති බව ද වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවට

Shiran Viraj

ලංකාවේ දෙවැනි හදවත් ශල්‍යකර්මයේදි සචිනිගේ හදවත නවතී – සැගවුනු සියල්ල ටික ටික එළියට

Shiran Viraj

ආරක්ෂක ලේකම් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති වෙත

Shiran Viraj
Translate »