27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

රෝග ලක්‍ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා ඉදිකරන ලද අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් රදවා සිටින පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම තාවකාලික ඉදිකිරමේ වහලයේ බොහෝ තැන් වලින් වැසි වතුර ඇද හැලෙන ආකාරයයි.

ආසාදිතයන් කම ඇදන් නොතෙමෙන තැන් කරා ඔසවා ගෙන යන අයුරු වීඩියෝවේ දක්නට ලැබේ.

Related posts

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Shiran Viraj

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Shiran Viraj

මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…

Shiran Viraj
Translate »