2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පිරිමින් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව ඉහළට

ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සෑම පැය 3කට වරක් සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වන බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව දිනකට සියදිවි නසා ගැනීම් 8 ක් වාර්තා වනවා.
මෙසේ සිය දිවි නසා ගන්නන් අතර වැඩි පිරිසක් පිරිමි පාර්ශවය බවද සඳහන්.
පොලිස් වාර්තාවලට අනුව 2017 වසරේ මුල් මාස 6 තුල සියදිවි නසා ගැනීම් 1597 වාර්තා වී තිබෙනවා.
ඉන් 1275 ක් පිරිමින් වන අතර 322 දෙදෙනෙකු කාන්තාවන් .
2015 වසරේ දී සියදිවි නසා ගැනීම් 2389ක් වාර්තා වූ අතර 2016 වසරේ දී 2339 ලෙස වාර්තා වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..

Shiran Viraj

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

Shiran Viraj

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

Shiran Viraj
Translate »