27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

මුස්ලිම් නීතිය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් – මූලධර්මවලට වැඩි ඉඩක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට අද (11) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුණා.
ඒ,පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්.සල්මාන් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ඔහු සඳහන් කළේ දැනට ඇති නීතිය මුස්ලිම් මුලධර්මවලට පටහැනි බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Shiran Viraj

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

Shiran Viraj

හැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..

Shiran Viraj
Translate »