28.9 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsPolitical

ධුරයෙන් ඉවත්වීමෙන් පමණක් බැදුම්කර ගැටලූවට නිමාවක් නැහැ – ජවිපෙ

හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක සිය ධුරයෙන් ඉවත් වීමෙන් පමණක් ප්‍රශ්නගත බැඳුම්කර ගැටලූව නිරාකරණය නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ ඊයේ (10) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ බව සදහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

Shiran Viraj

කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්

Shiran Viraj

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

Shiran Viraj
Translate »