28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වාර්තා කළේ මාස 4කින් පහළම අගයන්.
පසුගිය සතියේ 6500යේ සීමාවෙන් පහත වැටුණු සමස්ත දර්ශකය දිනය අවසන දී 6485.76ක් ලෙස සටහන් වුණා.
පසුගිය ගනුදෙනු දින 12න් 11කදීම කොටස් වෙළඳපොළ මිල ගණන් පහත වැටුණු අතර පසුගිය සතියේ එහි අපගමනය සියයට 1.2ක්.
කොළඹ කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 411.5කට සීමා වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..

Shiran Viraj

උපුල් තරංග ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පළමු සහ එකම පිතිකරුවා වී ලොවේ තුන්වැන්නා වෙයි.

Shiran Viraj

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

Shiran Viraj
Translate »