26.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
International NewsNews

ඩුබායි හි පන්දම යළි ගිනි ගනී

ලොව උසම නිවහන් ගොඩනැගිල්ල ලෙස පැවති මහල් 79 කින් යුත් ඩුබායිහි ‘‘ද ටෝච්’’ හෙවත් පන්දම් කුළුණු ගොඩනැගිල්ල වසර දෙකක් ඇතුළත යළි ගිනිගැනීමට ලක්වී තිබෙනවා.
ගින්න පැතිරයාමත් සමග එහි නිවහන් 676 ක සිටි පවුල් ඉවත් කර ගැණුනු අතර, ගින්න පාලනය කිරීම සදහා ඩුබායි සිවිල් ආරක්ෂක බලකාය දැඩි පරිශ්‍රමයක නිරතව සිටියා.
2015 වසරේ ඇති වූ මහා ගින්නකින් ද ඊට හානි සිදුවුණා.
දැන් ඇති වී තිබෙන ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ගින්න නිසා දැවුණු සුන්බුන් ඇදවැටෙන ආකාරය සමාජජාල මාධ්‍යවලට එක් කළ වීඩියෝ පට වල දැක්වෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Shiran Viraj

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

Shiran Viraj

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Shiran Viraj
Translate »