29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
NewsPolitical

කතානායක අද අත්සන තබයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අද (31) අත්සන් තැබීමට නියමිතයි.
පස්වරු 12.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා ඊට අත්සන් තැබීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj

විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ගැන අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj
Translate »