2026-09-07
mediahumanrights.lk
NewsPolitical

සැමට එක සේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදන්න අනුරගෙන් ප්‍රතිඥා

නීතිය සැමට එක සේ කි‍්‍රයාත්මක වන රටක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මේ අතර ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරෙණවා. ඒ කොළඹ 07 ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්

Shiran Viraj

ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරිමින් කළ කතාව

Shiran Viraj

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj
Translate »