26.7 C
Colombo
2026-09-20
mediahumanrights.lk
Local NewsNews

ලබන වසරේ සිට පොලිස් මාරු වීම් නව ක්‍රමවේදයකට

ලබන වසරේ සිට ඉහළ පොලිස් නිලධාරීන්ට නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.
එහි ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ ස්ථාන මාරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී එය ස්ථාන මාරු මණ්ඩලයක් මඟින් සලකා බලා තීරණයක් ලබාදීමට පියවර ගන්නා බවයි.
පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ට ද නව ක්‍රමවේදයට අනුව ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගන්නා බව  ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

Shiran Viraj

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

Shiran Viraj

නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමට

Shiran Viraj
Translate »