28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsSportsSports News

රොනල්ඩෝට තරග තහනමක්

රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ.
“ස්පෙනිෂ් සුපර් කප් තරගාවලිය“ යටතේ බාසිලෝනා කණ්ඩායම සමඟ පැවති තරගයේ දී විනිසුරුවරයා තල්ලු කිරීම හේතුවෙන් ඔහු තරග තහනමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඔහු හට ඉදිරි තරග පහ සඳහා සහභාගී වීම තහනම් වනු ඇත.
බසිලෝනා කණ්ඩායම සමඟ ඊයේ(14) පැවති තරගයෙන් තුනට එකක් ලෙස ජය ගැනීමට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත් විය.
කෙසේවෙතත් මෙම තරග තහනම සම්බන්ධයෙන් දින 10ක් තුළ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

3 Fitness goals you need to ditch immediately, according to a pro

Shiran Viraj

සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…

Shiran Viraj

පොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්

Shiran Viraj
Translate »