26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

පාස්පෝට් 05ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයකු අත්අඩංගුවට

කොල්ලුපිටිය පොලිස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් කොල්ලුපිටිය හන්දියේදි  විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි පුද්ගලයකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.
⁣පසුව මොහුව පරික්ෂා කිරිමේදි මොහු සන්තකයේ තිබි ගංජා මිශ්‍ර මාවා ග්‍රෑම් 70ක් නිතිවිරෝධි දුම්වැටි 16ක් හා වෙනත් පුද්ගලයන් පස්දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර සොයා ගෙන තිබෙනවා. සැකකරු අද දින (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
(under the courtesy of nethfm news web)

Related posts

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ තර්ජනය හමුවේ තව දුරටත් සංචරණ සීමා පනවනවා ද ?

Shiran Viraj

අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Shiran Viraj
Translate »