mediahumanrights.lk
Local News News

පාර්ලිමේන්තු වටරවුම අවට වාහන තදබදයක්

බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා.
සමෘද්ධි  නිලධාරීන්ගේ විරෝධතාවක් නිසා මෙම ප්‍රදේශයේ වාහන ගමනාගමනය අවහිරවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Shiran Viraj

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…

Shiran Viraj