mediahumanrights.lk
News Political

ධුරයෙන් ඉවත්වීමෙන් පමණක් බැදුම්කර ගැටලූවට නිමාවක් නැහැ – ජවිපෙ

හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක සිය ධුරයෙන් ඉවත් වීමෙන් පමණක් ප්‍රශ්නගත බැඳුම්කර ගැටලූව නිරාකරණය නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ ඊයේ (10) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ බව සදහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

Shiran Viraj

කරුණාගෙන් නව පක්‍ෂයක්‌

Shiran Viraj

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Shiran Viraj