26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
International NewsNews

ගසක් කඩාවැටී 13ක් මරුට

දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි දූපතකදී ගසක් කඩාවැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා තිබේ.
පැවති ආගමික උත්සවයක් අතුරතුර අසළ පිහිටි ගසක් අදාළ පිරිස වෙත කඩා වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මියගිය පිරිස අතර කුඩා ළමුන් දෙදෙනෙකුද වන බව බව සඳහන්ය.
ඕක් වර්ගයේ ගසක් මෙලෙස කඩා වැටී ඇති අතර එය වසර 200ක් පමණ පැරණිව තිබූ බව විදෙස් වාර්තා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…

Shiran Viraj

යාපනයේ පාතාල කල්ලි 17 ක්‌ අල්ලන්න පොලිස්‌ මෙහෙයුම්

Shiran Viraj

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

Shiran Viraj
Translate »