mediahumanrights.lk
International News News

ගසක් කඩාවැටී 13ක් මරුට

දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි දූපතකදී ගසක් කඩාවැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා තිබේ.
පැවති ආගමික උත්සවයක් අතුරතුර අසළ පිහිටි ගසක් අදාළ පිරිස වෙත කඩා වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මියගිය පිරිස අතර කුඩා ළමුන් දෙදෙනෙකුද වන බව බව සඳහන්ය.
ඕක් වර්ගයේ ගසක් මෙලෙස කඩා වැටී ඇති අතර එය වසර 200ක් පමණ පැරණිව තිබූ බව විදෙස් වාර්තා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…

Shiran Viraj

නෙතූ හැඩකරන දිනූ වැඩිය දඟලන්නේ නැතිලු…

Shiran Viraj

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

Shiran Viraj