mediahumanrights.lk
Local NewsNews

ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයි

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ අවසරය ලබාදී ඇති අතර එය සති 8ක කාලයක් සඳහා බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Shiran Viraj

එම්.සී.සී. ගිවිසුමේ ඉරණම විසඳන්න තීරණාත්මක හමුවක්

Shiran Viraj

අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

Shiran Viraj
Translate »