27.6 C
Colombo
2026-10-16
mediahumanrights.lk
International NewsNews

ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද

ඉන්දියානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද ආරම්භ වනවා.
පසුගිය 17 වනදායි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂක රාම් නාත් කෝවින්ද් සහ කොංග්‍රස් පක්ෂයේ්  මෙයිරා කුමාර් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වනවා.
ඉන්දීය ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේ එරට පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් 787 දෙනෙකුගේ ඡන්දයෙන්.
(under the courtesy of hirunews news web)

Related posts

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

දසුනුත් හොරෙන් පෙම් කරනවා…

Shiran Viraj

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

Shiran Viraj
Translate »