28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

සයිටම් නිසා සිසුවකු අතුරුදන්

රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ දෙවන වසර සිසුවකු පැහැරගෙන ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ  ඉසුරු චින්තක සිසුවා  මැද්දේ වත්ත නේවාසිකාගාර අසලදී පැහැර ගෙන ඇති බවයි.
සයිටම්  අරගල  සිද්ධිය මුල්කරගනිමින් ආණ්ඩුව දිගින් දිගටම මර්ධනය කැඳවමින් තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනයේ

Shiran Viraj

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් හදිසියේ නතර කළ හේතුව චීනයෙන් හෙළිකරයි

Shiran Viraj

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

Shiran Viraj
Translate »