mediahumanrights.lk
NewsPolitical

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව අඩු කිරීමට අයවැය මගින් යෝජනා කර තිබේ.

ඒ අනුව මසකට ඉන්ධන ලීටර් 5 ක් ඔවුනගේ දීමනාවලින් අඩු කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

"මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න හදන්නේ" නිරෝෂා විරාජිනී

Shiran Viraj

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට මන්ත්‍රිනී දීප්ති වාසලගේගෙන් දැඩි විරෝධයක්

Shiran Viraj

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »