mediahumanrights.lk
Business Business News News

නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික නවෝත්පාදන හා ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම මෙම කාර්යාලය ස්ථාපිත කිරීමේ අරමුණයි.
(under the courtesy of hirunews news web)

Related posts

පාලන මිලට සැමන් නෑ…

Shiran Viraj

ජනපති යෝග දින සැමරුමට එක්වෙයි

Shiran Viraj

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

Shiran Viraj