mediahumanrights.lk
News Sports Sports News

අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (10) පැවැත්වෙනවා.
ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.
මෙතෙක් පැවති තරග 04 නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙනවා.
ඒ අනුව අද තරගය තරගාවලියේ ජයග‍්‍රහණය තීරණය කරන තරගයයි.
(under the courtesy of nethfm news web)

Related posts

බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!

Shiran Viraj

බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්

Shiran Viraj

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj