mediahumanrights.lk
Local NewsNews

රංගිරි දඹුලූ විහාරය ගැන රජයෙන් ප්‍රකාශයක්

දඹුලූ විහාරයේ චිත්‍ර රැක ගැනීම අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්න මණඩාවල පවසනවා.
එම චිත්‍ර සංරක්ෂණය කිරීමේ වගකීම පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බවයි ඔහු කියා සිටියේ.
එහි දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල කියා සිටියේ රංගිරි දඹුලූ විහාරය රජයට පවරා ගැනීමක් සිදු නොවන බවයි.
පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසන්න බණ්ඩාර මේ බව කියා සිටියේ අද අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(under the courtesy of nethfm news web)

Related posts

“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයි

Shiran Viraj

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය සම්බන්ධයෙන් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයි

Shiran Viraj
Translate »