27.8 C
Colombo
2026-10-16
mediahumanrights.lk
Local NewsNews

රෝගීන් යළිත් අමාරුවේ – ගිලන් රථ වර්ජනයත් අද ඇරඹෙයි

දිවයින පුරා සිටින ගිලන් රථ රියදුරන් අද (27) උදෑසන 07.00 සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සියලු පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට බලධාරීන් ලබා දුන් පොරොන්දු  ඉටු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
ඒ අනුව අද සහ හෙට එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවයක් ලෙස සලකා හදිසි රෝගීන් පමණක් ප‍්‍රවාහනය කිරීමට සිය රියදුරන් සූදානම් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…

Shiran Viraj

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Shiran Viraj

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

Shiran Viraj
Translate »