mediahumanrights.lk
Local NewsNews

කොස්ගම සාලාව ප්‍රදේශයේ යළිත් ගින්නක්

කොස්ගම ප්‍රදේශයේ කනංපැල්ල හන්දියේ පිහිටි වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා.
ඊයේ (20) මෙම ස්ථානයේ ගින්න  ඇතිවූ අතර අද (21) පෙරවරුවේද එම ස්ථානයෙන් යළිත් ගින්න හටගෙන ඇති බව කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකය සඳහන් කළා.
ගෑස් අලෙවි සැලක ඊයේ රාත්‍රී හට ගත් ගින්න හේතුවෙන් එම ගෑස් අලෙවි සැලේ ඇති එල්.පී වර්ගයේ ගෑස් සිලින්ඩර්  පිපිරීමට ලක් වුණා.
මෙම ගින්න ඇති වී තිබෙන අලෙවි සැල පිහිටා ඇත්තේ සාලාව යුද හමුදා කඳවුරට කිලෝමීටයක් පමණ ආසන්නයෙන්.
(under the courtesy of nethfm news web)

Related posts

ෆේස්බුක් දත්ත සොරකම ඉහල

Shiran Viraj

යාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානි

Shiran Viraj

කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

Shiran Viraj
Translate »