28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු පෙන්වා දෙන්නේ ආනයනික කිරි සහ මත්ස්‍යයන් සඳහා බදු අඩු කිරීමට රජය පියවර ගෙන ඇති නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.
රජය මත්ස්‍ය ආනයනය සඳහා පසුගිය දා බදු අඩු කරමින් සඳහන් කළේ ආපදා තත්ත්වයත් සමග ධීවර නිෂ්පාදන අඩු වීම නිසා මෙම පියවර ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

මන්ත්‍රිවරුන්ගේ කෑමවේලේ මිල ඉහළ දායි

Shiran Viraj

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

Shiran Viraj

චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා. හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි..-VIDEO

Shiran Viraj
Translate »