mediahumanrights.lk
Local NewsNewsPolitical

කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්

කසළ ගැටළුව, පසුගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව මගින් කසළ ගැටළුව සඳහා නිසි විසඳුම් ලබාදුන්නේ නම් වර්තමානයේ තත්ත්වය මෙතරම් බරපතළ නොවනු ඇති බවයි.
කැලණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

විග්නේෂ්වරන්ට යළිත් බහුතර බලය පෙන්වන්න වෙනවා – නැත්නම් යන්න වෙනවා

Shiran Viraj

ඇහැළියගොඩ අවදානම් කලාපවල ජනතාව ඉවත් වෙන්න -කොළඹ පාරවලුත් හිර වෙයි

Shiran Viraj

Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…

Shiran Viraj
Translate »