mediahumanrights.lk
Local NewsNewsPolitical

විග්නේෂ්වරන් පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශවල දිවුරුම් දෙයි

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, පුරප්පාඩු වූ පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල අද දිවුරුම් දුන්නා.
ඒ, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේදියි.
මේ අතර ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවද ඉලංගෙයි තමිල් අරසු පක්ෂය අද ඉවත් කරගෙන තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

නොමිලේ දුන්නත් අදත් ක‍්‍රීඩාගාර හිස්.. විචාරයන්ට මල පනී.. සජීවීව බැන වදී..

Shiran Viraj

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Shiran Viraj

ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතා

Shiran Viraj
Translate »