2026-08-18
mediahumanrights.lk
NewsPolitical

‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල

‘අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ. කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල බීබීසි සිංහල සේවයට පවසා ඇත.

කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සමග බලය පිහිටුවීමට සහය ලබා ගැනීමට සාකච්ඡා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“අපි තමයි වැඩියෙන් ම කොළඹ නගර සභාවේ කණ්ඩායම ගත්තේ. ඒ කණ්ඩායමට සමාන කරන්න වෙන කණ්ඩායමක් නෑනේ ඉතින්. යම් අඩුවක් තියෙනවා, මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි”

Related posts

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Shiran Viraj

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

Shiran Viraj

ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණි

Shiran Viraj
Translate »