25.4 C
Colombo
2026-10-13
mediahumanrights.lk
Local NewsNewsPolitical

පන්සල් වල ආදායම් කළමනාකරණය කිරීමේ ගැටළුවක් නෑ

පන්සල් වල ආදායම් තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කිසිදු ගැටළුවක් නොවන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ඉහළ ආදායම් ලබන පන්සල් වලින් කොටසක් පහල ආදායම් ලබන පන්සල් වෙත  ද ලබාදිය යුතු බවය.ලුණුගම්වෙහෙරෙ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී  මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි

Shiran Viraj

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

Shiran Viraj

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්

Shiran Viraj
Translate »