2026-09-23
mediahumanrights.lk
Local NewsNewsPolitical

චන්දිම-විජේපාල කසළ නිසා පැටලෙයි

කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අමාත්‍ය  චන්දිම වීරක්කොඩි මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇති බව වාර්තා වෙයි.
අදාළ සාකච්ඡාවට සහභාගී වී සිටි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එහිදී උද්ගත උණුසුම් තත්වය පාලනය කිරීමට මැදිහත් වී තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Shiran Viraj

තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.

Shiran Viraj

අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »